Saturday, March 1, 2014

පහනට වැඩිය මෙරු

අඳුර ඉරාගෙන
සතුට හොයාගෙන
ඇදී ඇදී යන
නව ජීවිත

එළිය දමාගෙන
ලොවම දවාගෙන
නැගී නැගී එන
ගින්දර

         නැගී
    නැගී 
  රඟ දිදී ඉඳී
 වෙලී වෙලී ගත
(___________)        දවා නිමී යයි
හිනා වෙවී රඟ දුන්
සතුට සොයා ආ
නව ජීවිත

No comments:

Post a Comment